රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්


16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධිය  සම්බන්ධයෙන්රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ අතර 16 හැවිරිදි මෙහෙකාර දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියා ඇප මත මුදාහැර තිබේ.



Recommended Articles