හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අත්අඩංගුවට ගත් දෙහිවල මහල් නිවාස සංකිර්ණයේ අදාළ නිවසේ හිමිකරුද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන්ද මේ වන විට ප්‍රශ්න කිරිම් සිදු කරන බව ආරංචි මාර්ග පවසයි.