රිෂාඩ් බදියුදින් අධිකරණයට


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධවයි.

අදාළ සිද්ධියේ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් මහතාව නම් කර ඇත.

 



Recommended Articles