රිෂාඩ් බදියුදින් අධිකරණයට රැගෙන එයි By .. // 2021 ඔක් 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. ඒ සිය නිවසේ මෙහෙකාර දැරිය පිළිස්සි මියයෑමේ සිද්ධියට අදාළ නඩුවකටයි. Facebook Twitter Google+ Recommended Articles