රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරෙයි By .. // 2021 අගෝ 12 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. Facebook Twitter Google+ Recommended Articles