රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට


රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා 2021 ජනවාරි 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට  පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක් පත් කරන ලදි.

ඒ අනුව සුමිත් වීරසිංහ මහතා අද (16) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.



Recommended Articles