රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා නැගෙනහිර උරුම කළමනාකරණ බළකායට


නැගෙනහිර පළාතේ උරුම කළමනාකරණය කිරීම සඳහා පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පත්කර තිබේ.

මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබේ.



Recommended Articles