රියදුරු බලපත්‍ර වලංගු කාලය දිගු කරයි By .. // 2026 ජන 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා ඉදිරිපත් විමේ දුෂ්කරතාවන්ටමුහුණ දුන් රියදුරන් වෙනුවෙන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. Facebook Twitter Google+ Recommended Articles