රියදුරු ප්‍රායෝගික පරික්ෂණය හෙට දිනයේ අත්හිටුවයි


රියදුරු බලපත්‍රය ලබා ගැනිමේදි සිදු කරන රියදුරු ප්‍රායෝගික පරික්ෂණය හෙට (16) දින සිදු කිරිම අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සඳහන් කරයි.



Recommended Articles