රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක්


ගතවු පැය විසි හතරක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඉන් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති බවත් රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බ​ව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

 

 



Recommended Articles