රිය අනතුරු කිහිපයකින් 10ක් මරුට


ඊයේ දිනයේදි හා අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරු 8කින් පුද්ගලයන් 10ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කැකිරාව, කොච්චිකඩේ, මීරිගම, කල්කුඩා, ගොඩකවෙල, මහව, කොස්ගම හා මින්නේරිය ප්‍ර දේශයේ මෙම රියඅනතුරු සිදුව තිබේ.

මෙහිදී මින්නේරිය හා ගොඩකවෙල සිදුවූ අනතුරු දෙකෙන් පුද්ගලයන් 4ක් මියගොස් ඇත. මේ අතර ඊයේ අනුරාධපුරයේදී හා අද වනවාසලදී දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.

 



Recommended Articles