රිය අනතුරකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට


 ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles