රිමාන්ඩ් කළ රිෂාඩ් , පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මිගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.

ඒමෙන්ම තමන් අත්අඩංගුවට ගැනිම වළකන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද  සලකා බැලිමට නියමිතයි.



Recommended Articles