රිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් භූ කම්පන තත්ත්වයක්


රිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 2ක පමණ භූ කම්පන තත්ත්වයක් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.



Recommended Articles