රිදියගම නිවර්තන නිවාසයේ රැදවියන් 595කගේ පරීක්ෂණ සිදුකෙරේ


කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කිරීමත් සමග ලංකාව පුරා සමාජයේ විවිධ කණ්ඩායම් තුල පිසිආර් පරීක්ෂණ සිදුකිරීම මේ වන විට ආරම්බ කර තිබේ

  ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩ පිළිවෙලට අනුව අද (10) දින අම්බලන්තොට රෝදියගම නිවර්තන නිවාසයේ සිටින රැදවියන් 595 දෙනෙකුගේ පිසි ආර් පරීක්ෂණ සිදුකිරීම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මෙහෙය වීමෙන්  අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදුකරන ලදී.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට



Recommended Articles