රිජ්වේ රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුටත් කොවිඩ්


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.

එම දරුවා සැත්කමක් සඳහා ඉන්දියාවට යොමුකිරිමට නියමිතව තිබියදි දෙමාපියන්ට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයෙදී මෙසේ පියා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.



Recommended Articles