රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ධාරිතාව ඉක්මවයි


කොවිඩ් ආසාදිත වු දරුවන්ට වැළදෙන එම්.අයි.එස් - සී නැමැති රෝගි තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.

එම රෝගය වැළදුනු දරුවන් 45 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles