රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවක් By .. // 2021 සැප් 18 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෛනිකව රිජ්වේ ළමා රෝහලට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජි.විජේසුරිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles