රැඳවියන් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත්


මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කල අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

මරණ දඩුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමිවු මරණ දඩුවම ජිවිතාන්නතය දක්වා වු සිරදඩුවමක් බවට පත් කරන ලෙසයි

 



Recommended Articles