රැට්ටා යළිත් අත්අඩංගුවට By .. // 2022 අගෝ 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යූටියුබ් වීඩියෝ සකසන්නෙක් වන රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා යළිත් වරක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 21 දා කොළඹදී පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles