රැට්ටා ඇතුළු පිරිසගෙන් මෝෂමක් - ඩිලාන් සේනානායක CID කැඳවයි


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රතිඳු සේනාරත්න, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර ඇතුළු පිරිස අද දිනයේදී අධිකරණයට මෝෂමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තලංගම හා පොලිස් මූලස්ථානය අසළ සිදුකළ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර ගෝල්ෆේස් අරගලයේ තවත් ක්‍රියාකාරිකයෙක් වන ඩිලාන් සේනානායක අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

 



Recommended Articles