රැට්ටා ඇතුළු පිරිසකට අධිකරණ ආඥාවක්


හෙට දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව ප්‍රකට යූ ටියුබ් නිර්මාණකරුවෙක් වන රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු පිරිසකට අධිකරන ආඥාවනික් නිකුත් කර තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අද (03දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම ආඥාව පහත පරදි වෙයි.



Recommended Articles