රැකියා විරහිත උපාධිධාරීන් පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීමට ලෝටස් වටරවුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළත් ඔවුහු ලේක් හවුස් වටරවුම අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

