රැකියා විරහිත උපාධිධාරී විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්


රැකියා විරහිත උපාධිධාරී සංගමය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ ලෝටස් වටරවුමේදී මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේය. 



Recommended Articles