රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් උද්ඝෝෂණයේ By ඉන්දික හේවාවිතාරණ // 2020 සැප් 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රැකියා අපේක්ෂාවෙන් සිට රැකියා අහිමි වු උපාධිධාරින් 10,000 පිරිසෙන් කොටසක් අද (23) කොළඹ කොටුවේදි උද්ඝෝෂණයක නිරිත වි සිටියි. මේ හේතුවෙන් එම මාර්ගයන්හි මාර්ග අවහිරතාවයක් සිදු වි තිබේ. Facebook Twitter Google+ Recommended Articles