රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි By .. // 2020 ඔක් 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (25) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles