රාජිතව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12දා) වරෙන්තු නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත. 



Recommended Articles