රාජිතට සෞඛ්‍ය ඇමතිකම එපා - GMOA


පත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙ බව සඳහන් කර තිබේ.



Recommended Articles