සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27දා) පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මෙවර ඔහුගෙන් ප්‍රශ්න කළේ දෙවැනි අවස්ථාවටය.
රාජිතගෙන් අදත් ප්‍රකාශ ගනියි
Recommended Articles

