රාජිත ලබන 09 දා තෙක් රිමාන්ඩ්


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න අධිකරණයට ඉදිරිපත් නොවී සිටියත් අද දිනයේදී මුලින්ම කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

ඉන් අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙයේ යළිත් ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 



Recommended Articles