රාජිත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි By .. // 2025 අගෝ 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ. Facebook Twitter Google+ Recommended Articles