රාජාංගනයේ කල්දැමුණු තැපැල් ඡන්ද සලකුණු කිරිම එළඹෙන 29වනදා By .. // 2020 ජුලි 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිතයින් වාර්තා විමත් සමඟ කල්දැමු රාජාංගන ප්‍රා.ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසිම එළඹෙන 29 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles