රාජාංගනය ශ්‍රද්ධාරතන හිමි අත්අඩංගුවට


රාජාංගනය ශ්‍රද්ධා රතන නම් භික්ෂුව අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. යූ.ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත  අත්අඩංගුවට ගත් බව පොලිසි‍ය කියයි.



Recommended Articles