රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවතට


රාජා කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ අද (24) පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් සම්මත කිරීමෙන් රාජා කොල්ලුරේ මහතා එලෙස සභාපති ධුරයෙන් ඉවත් කළ බවටයි.



Recommended Articles