රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි


කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 83 වැනි වියේ පසු විය.



Recommended Articles