රාජ්‍ය හෝ පෞද්ගලික සේවක වැටුප් කප්පාදුවකට කිසිදු තිරණයක් නෑ


රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කළා.

කෙසේ වෙතත් කොවිඩ් අරමුදල ශක්තිමත් කරන්න කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබා දෙන්න කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 



Recommended Articles