රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති


රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.

කැබිනට් නොවන අමාත්‍යවරු
 
අජිත් පී පෙරේරා - ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ 

ආචාර්ය හර්ෂ ද සිල්වා - පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ 

සුජීව සේනසිංහ - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

 
රාජ්‍ය ඇමැතිවරු

රංජන් රාමනායක - මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජේ සී අලවතුවල - අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය

ඉරාන් වික්‍රමරත්න - මුදල් රාජ්‍ය අමාත්‍ය

විජයකලා මහේෂ්වරන් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

අලි සහීර් මවුලානා - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය

 

නියෝජ්‍ය අමාත්‍ය

බුද්ධික පතිරණ - කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය

නලීන් බණ්ඩාර - ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය



Recommended Articles