රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරනවා


රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියි.

ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000 ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී  සඳහන් කර සිටියි.



Recommended Articles