රාජ්‍ය සේවයට අලුත් නිලධාරීන් 8547ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම බඳවා ගැනීම අමාත්‍යාංශ හා පළාත් සභාවලට සිදු කිරීමට නියමිතය. මෙහිදි වැඩිම පිරිසක් බඳවා ගැනීමට නියමිතව ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එම ප්‍රමාණය 5000 ඉක්මවා යයි. ඉන් අනතුරුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට 1000කට අධික පිරිසක් බඳවා ගැනීමට නියමිතය.
රාජ්‍ය සේවයට අලුතෙන් 8547
  Recommended Articles   
                            
