රාජ්‍ය සේවයට අලුතෙන් 26095, ගුරු සේවයට පමණක් 23344


රාජ්‍ය සේවයට නව සේවකයන් 26095ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එහිදී ගුරු සේවයට පමණක් 23344ක් බඳවා ගැනීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයට 442
අධිකරණ අමාත්‍යාංශයට 452
සෞඛ්‍ය අමාත්‍යාශය  705
කෘෂිකර්ම අමාත්‍යාංශයට 10
වැවිලි අමාත්‍යාංශට 37
මුදල් අමාත්‍යාංශයට 76
ආරක්ෂක අමාත්‍යාංශයට 102
මහජන ආරක්ෂක අමාත්‍යාංශයට 19
විදේශ අමාත්‍යාංශයට 10
වෙළඳ අමාත්‍යාංශයට 01
ප්‍රවාහන අමාත්‍යාංශයට 166
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට 167
ජල සම්පාදන අමාත්‍යාංශයට 33
ධීවර අමාත්‍යාංශයට 50
තාක්ෂණ අමාත්‍යාංශයට 23
වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 147
මධ්‍යම පළාත් සභාවට 203
උතුරු මැද පළාත් සභාවට 06
ජාතික පොලිස් කොමිෂන් සභාවට 01
ගුරු සේවයට 23344 



Recommended Articles