රාජ්‍ය සේවයට 15,073ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය


රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබින්ට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ​මේ බව සඳහන් කළේය.



Recommended Articles