රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න ගැටලුවක් නෑ


රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව ගැටලුවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රුපියල් පිළිබඳව ගටලුවක් නොමැති බවත් අත්‍යාවශ්‍ය දේ සඳහා වියදම් කළ යුතු බවත් ඔහු පැවැසිය. එසේ වුවත් උද්ධමනය පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles