රාජ්‍ය සේවක වැටුප් විශමතා ඉවත් කිරිමට කැබිනට් අනුමැතිය


දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාතික වැටුප් කොමිෂම හරහා මෙය ක්‍රියාවට නැංවීමට නියමිතය. මේ පිළිබඳව ඉදිරියේදී වැඩසටහනක් සකස් කිරීමට නියමිතය.

 



Recommended Articles