රාජ්‍ය සේවක වැටුප නියමිත දිනට ගෙවනවා


රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ලබන 25 වැනිදා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. විධායක නිලධාරීන්ගේ වැටුප් ද එදිනම හෝ දිනක ප්‍රමාදයකින් ගෙවන බව ඔහු පැවසීය. වැටුප් සඳහා අවශ්‍ය මුදලින් මේ වන විට රු. බිලියන 79ක් සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඩේලිමිරර් ඇසුරෙන්

 



Recommended Articles