රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත් කෙරේ By .. // 2026 ජන 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles