රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට තවත් විශ්වවිද්‍යාලයක්


ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති​බේ.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.



Recommended Articles