රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (6) සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබු රාජ්‍ය භාෂා ප්‍රවිණතා වාචික පරික්ෂණය පවතින තත්ත්වය මත දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධිර මහතා පවසයි.