රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕනී


රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක්  ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද (12දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපේ ව්‍යායාමය මේ රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕනී. ඔබ ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න තරුණ ව්‍යාපාරයක් බවට පත්වෙන්න කියලා ආරාධනය සහ ඉල්ලීම මම ඔබට කරනවා. ”



Recommended Articles