රාජ්‍ය ඇමති ෂෙහාන් ජාතික ව්‍යවාස සංවර්ධන අධිකාරියේ සංචාරයක


සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සංචාරයකට අද (08) එක් විය. අධිකාරියේ ඉදිරි කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.



Recommended Articles