රාජ්‍ය ඇමති ලොහාන් මානව හිමිකම් කොමිසමට By .. // 2021 ඔක් 07 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේය. ඒ පසුගියදා අනුරාධපුර බන්ධනාගාරය තුළදී සිරකරුවන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවයි. Facebook Twitter Google+ Recommended Articles